Kishan Eazy Key Sinhala Typing Help Tool
The Best Tool for Non-Unicode Sinhala Typing
ෆොටෝෂොප්, වර්ඩ්, ඉලස්ට්‍රේටර්, කොරල්ඩ්‍රෝව් වැනි මෘදුකාංගවල සිංහල අකුරු ටයිප් කරන්න මෙම මෘදුකාංගයෙන් පුළුවන්.
දැනට යුනිකෝඩ් අකුරු ටයිප් කරන්න මෘදුකාංග තිබුණත් සිංහල විජේසේකර වැනි අකුරු ටයිප් කරන්න මෘදුකාංග ඉතාමත් අඩුයි. ඒ නිසා මේ මෘදුකාංගය ඔයලාට ගොඩක් වැදගත් වෙයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා සහාය දක්වයි.